LATEST ALBUMS
thumbnail

SANDAK NAA -ROSHAN FERNANDO

thumbnail

DENNA MATA SAMA NATHA-NELU ADIKARI

thumbnail

SWARANGA LIVE SHOW -ITN THURUNA RIDMAYA

thumbnail

JUDE ROGANS- MUTHU PINI SELENA

thumbnail

BODU BATHI GEE

thumbnail

MOHIDEEN BEIG GEE COLLECTION -01

thumbnail

HIRU SONGS -2013-05-20 UPDATES

thumbnail

UTHPALAWANNA KATHA PUWATHA -M.V.GUNADASA

thumbnail

KALASOORI MOHEEDING BEIG -BATHI GEE POOJA

හරක් මස් නොකනු මිනිසුනේ.....

POPULAR POST

MUSIC LISTEN

Disclaimer Songs & Mp3 are only a trial version, Please go to your Local Retailer & Buy the Orginal version of cd’s or cassetes of these Media file. The songs here are for promotional purpose only. Making CD’s from Mp3 files is illegal. These are provided to give users the idea of best music. This blog does not host any of the files mentioned on this blog or on its own servers. It only points out to various links on the Internet that already exist and are uploaded by other websites or users. This blog hold no responsibility for any illegal usage of the content.

FREE ADS (FACE BOOK POST) HELP PLEASE.......!!!

FREE ADS (FACE BOOK POST) HELP PLEASE.......!!!
|||||ජීවිතයක් වෙනුවෙන් හැකිපමන මෙය share කරන්න.විස්තරය කියවා පමනක්"Like" එකක් දමන්න කාරුනික වන්න.||||

පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා හසංගිට මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු අතර ඒ සදහා රු ලක්ශ දහයක් වැයවෙනවා.අපි සියලු දෙනාම එක් වුනොත් එය එතරම් මුදලක් නෙවේ."එක්කෙනෙකුට රු 100 ගානේ 10000 දෙනා සල්ලි දුන්නොත් මේ ගනන අපිට හොයාගන්න පුලුවන්."ඒත් ඇත්තටම FB එකේ කෝටිගානක් හිටියත් එයින් බොහොම කීපදෙනෙක් විතරයි මෙවන් දෙයක් කරන්නේ.එම නිසා අඩුම තරම හැකිපමන මුදලක් සෙවීමට ඔබගේ උපකාරය අවශ්‍යයි.ඔබට හැකි පමන මෙය ශෙයා කරන්න.නමුත් රු 100 බැංකු ගිනුමට දැමිය හැකිනම් පමනක් LIKE එකක් දාන්න..එවිට අපිට එකතුව මුදල් ප්‍රමානය හැමොටම දැනගන්න පුලුවන්.likes ගනන 10000 වූ පසු මෙය ඉවත්කරනු ලැබේ.එම නිසා "ඔබ මුදලක් දෙනවානම් කරුනාකර මෙම original post එකටම ඇවිත් "LIKE"එකක් දැමීමට කාරුනික වන්න."
1 Like= Rs 100

මේ සම්බන්ධව වැඩි විස්තර දැනගැනීම උදෙසා
නිමේෂ් ගමගේ (https://www.facebook.com/NimeshGamage)
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා(https://www.facebook.com/asankahendahewa)
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්(https://www.facebook.com/asanthachristina)
සම්බන්ධ කරගත හැක.
රෝගය ගැන දැන ගැනීම සදහා (http://goo.gl/V8L0u) වෙත පිවිසෙන්න
ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009

මට මේ පණිවිඩය දුන්නේ ඇයගේ මිතුරියක් මෙන්ම මගෙත් මිතුරියක් වන හිමාෂා නිර්මාණි-->http://www.facebook.com/himashanw

admin I Love You -Himal Kekulawala
වැඩි විස්තර සදහා අය වෙනුවෙන් නිර්මාණය වූ facebook පේජ් එක මෙතනින්-->>http://tinyurl.com/aeaxf55
SONGSTOPALBUM. Powered by Blogger.