ලපලු ලතා මණ්‌ඩපයේ...........

http://3.bp.blogspot.com/-2lsj7mvENJ0/Tzy49lP2IqI/AAAAAAAABRc/doTm_p5LyTQ/s1600/coehkda.png 
http://4.bp.blogspot.com/-opefgH71FJw/TwAWz69Gp5I/AAAAAAAAAiw/whq6dfl2AK4/s1600/fblink.gif 

පි. ලපලු ලතා මණ්‌ඩපයේ
කඳුයායේ සෙවණැල්ලේ
ලොවේ උකුසු දෙනෙත්වලින්
සැඟවී ගමු කුමරියනේ

ගැ. මිහිදුම් සළු සේද සේල
උකුල තලාවේ දවටා
අපේ සොඳුරු සිහින පැතුම්
සපුරාගමු කුමරුවනේ

පි. වසන්තයේ එක්‌ සිහිනෙක
ඔබ මා හා අතිනත් ගෙන
අනන්තයට පාවී ගිය
අයුරු අදද සිත්හි නැගේ

ගැ. ගලා හැලෙන පෙන බුබුළක
මුවග පිපෙන හසරැල්ලක
ඒ සිහිනය සැබෑ ලොවේ
ආදරයක්‌ බවට හැරේ

පි. වනවදුලේ රජ දහනේ
පෙම් රකුසන් පලවාහැර
සුපිපි කුසුම් දාමයකින්
අභිෂේකය උදා කරමු

ගැ. වන පලවැල නෙළා ගෙනැත්
මුව මීවිත පුරවන්නට
සදා සොඳුරු සුහද ලොවක්‌
අප වෙනුවෙන් තනා ගනිමු


ද රචනය - බණ්‌ඩාර කේ. විඡේතුංග
සංගීතය - ඩී. ඩී. ගුණසේන
ගායනය - ඇනස්‌ලි නානායක්‌කාර
මාලනී බුලත්සිංහල

 
Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN