“ඉෂ්ඨ කරන්න බැරි පොරොන්දු මම ගැහැණු ළමයින්ට දෙන්නේ නැහැ” – අජිත් මුතුකුමාරණ

http://4.bp.blogspot.com/-opefgH71FJw/TwAWz69Gp5I/AAAAAAAAAiw/whq6dfl2AK4/s1600/fblink.gif 

සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙංගතු ඇසුරකට මට දැන් අවසරද බොහොම ලෙංගතු හඩකින් ගයන සකුරා රේන්ජ් නායක අජිත් මුතුකුමාරණ සමඟ තරු තුරු විශේෂාංගය වෙනුවෙන් අපිත් බොහොම ලෙංගතු කතාබහක යෙදුනා. අජිත් මුතුකුමාරණ ජිවත් වෙන්න කැමතිම ආකාරය මොකක්ද?  සාමාන්‍ය ජන ජීවිතය. වැඩියෙන්ම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ දේ කියල හිතන්නේ ? මානසික නිදහස. ලෝකයේ දකින්න ආසම දේ ? ආදරය, ආදරයෙන් ඉන්න අයව. ජිවිතේ වැඩියෙන්ම දුක හිතුනු දවස මතකද? මගේ තාත්තා මේ ලෝකයෙන් සමුගත්ත දවස. තමන් ගොඩක් වාසනාවන්තයි කියලා වැඩියෙන්ම හිතුන දවස? මගේ පලවෙනි කැසට් එක කරපු දවස ඒ අවුරුදු දාහතේදී. ගායකයෙක් නොවුනානම් කවුරු වෙන්න තිබුනද? සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්. ජිවිතේ ආපස්සට යන්න අවස්ථාවක් ලැබුනොත් ගතකරන්න තෝරාගන්න දවස ? සංගීත කණ්ඩායම පටන්ගත්ත දවස. හොඳ නායකයෙක් තුල තිබිය යුතුම ගුණාංගය කියලා හිතන්නනේ? ඉවසීම , පරිත්‍යාගශීලි බව. වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද? මගේ අම්මට. ගැහැණු ළමයෙක් දැක්කම වැඩියෙන්ම හිත ඇදිල යන්නේ ? කොණ්ඩයට. ගැහැණු ළමයින්ට පොරොන්දු දීල කඩකරලා තියනවද? ඉෂ්ඨ කරන්න පුළුවන් පොරොන්දු විතරයි මේ වෙනකල් දීල තියෙන්නේ. කන්න කැමතිම ? පලතුරු. උපන්දිනය   ? මැයි 18 නළුවෙක් වුනානම් රඟපාන්න කැමතිම චරිතය ? ගොඩක් ආදරණිය පෙමවතෙක්ගේ චරිතය. ඉදිරියේදී ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්නේ ? අවංක හොඳ යාලුවෝ පිරිසක්. දුරකථන අංකය 0773000205
Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN