රුක්මණී දේවි නමින් වෙබ් අඩවියක් විවෘත වේ

අසහාය ගායිකාවක් සහ සිනමා නිළි රැජිණ වූ රුක්මණී දේවි මිය ගොස් පසුගිය 28 වනදාට වසර 34ක් සපිරිනු අතර ඒ වෙනුවෙන් පිහිටවූ රුක්මණී දේවි අනුස්මරණ සංගමයට ද වසර 24ක් සැපිරේ.

එම සංගමය විසින් අභාවප්‍රාප්ත රුක්මණී දේවි වෙනුවෙන් ඇයට උපහාරයක් ලෙස ඇයගේ නමින් වෙබ් අඩවියක් ( http://www.rukmanidevisrilanka.org/ ) විවෘත කිරීම 28 වනදා උදෑසන බෞද්ධාලෝක මාවතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

එම අවස්ථාව සඳහා සිනමා නළු නිළියන්, කාර්මික ශිල්පීන්, සංගීතඥයන්, ගායක ගායිකාවන් ඇතුළු රසික රසිකාවියන් රැසක් සහභාගී වී සිටි බවද වාර්තා වුනි.


http://1.bp.blogspot.com/-_zVJwpxEF4Q/UI6QkfA-edI/AAAAAAAAE5s/Z33GhqojL58/s1600/rukmani-devi.jpg 


Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN