අන්දර යායේ වැව් තාවල්ලේ............

http://3.bp.blogspot.com/-2lsj7mvENJ0/Tzy49lP2IqI/AAAAAAAABRc/doTm_p5LyTQ/s1600/coehkda.png 
http://4.bp.blogspot.com/-opefgH71FJw/TwAWz69Gp5I/AAAAAAAAAiw/whq6dfl2AK4/s1600/fblink.gif

"පියාණෙනි මා නැවත උපන්නොත් අසාර වූ මේ සංසාරේ.... ඔබේම පුතු වේවා..."

අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චි
දොලේ දියයි මට කෙතේ නිලයි

ගහ වැලේ මලයි මට අප්පච්චි //

වළාකුලේ ඩා බිඳු තවරා
මහපොළොවට මහ වැසි ගෙනෙනා //
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිඳ
පිතු සෙනෙහේ කඳුලැලි සලනා .....

අන්දර යායේ .....

තුරු හිස මුදුනේ මල් පළඳා
කැකුළු මුවට පල වැල නෙළුවා //
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා .....

අන්දර යායේ .....

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ / Karunaratne Divulgane
පද : කුමාර ලියනගේ
සංගීතය : රෝහණ ධර්මකීර්ති
Andara Yaye Waw Thawalle / අන්දර යායේ වැව් තාවුල්ලේ 
Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN