Hitha Mithuru Sulanga -හිත මිතුරු සුළඟ

http://3.bp.blogspot.com/-2lsj7mvENJ0/Tzy49lP2IqI/AAAAAAAABRc/doTm_p5LyTQ/s1600/coehkda.png 
http://4.bp.blogspot.com/-opefgH71FJw/TwAWz69Gp5I/AAAAAAAAAiw/whq6dfl2AK4/s1600/fblink.gif 

හිත මිතුරු සුළඟ ළග එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසගනක් වේසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින්...


හිත මිතුරු සුළඟ ළග එන වැහි වළාවට කියන්...

වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින්
මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදේ
කතා නැතුව අනන්තයට ඉගිල යමි කෙසේ

හිත මිතුරු සුළඟ ළග එන වැහි වළාවට කියන්...

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළා බ‍දේ කඩ ඉමෙන් මේහා.......

හිත මිතුරු සුළඟ ළග එන වැහි වළාවට කියන්...

Song : Hitha Mithuru Sulanga
Artist : Victor Rathnayaka / වික්‌ටර් රත්නායක
Music : Victor Rathnayaka / වික්‌ටර් රත්නායක
Lyrics : Prof. Sunil Ariyaratne / මහාචාර්ය සුනිල් ආරියරත්න

Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN