අහස් ගැබේ - Charitha Priyadarshani

http://3.bp.blogspot.com/-2lsj7mvENJ0/Tzy49lP2IqI/AAAAAAAABRc/doTm_p5LyTQ/s400/coehkda.png 
http://4.bp.blogspot.com/-opefgH71FJw/TwAWz69Gp5I/AAAAAAAAAiw/whq6dfl2AK4/s1600/fblink.gif  
අහස් ගැබේ තරුකැට ගානේ
පොලෝ තලේ වැලිකැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි...//

වදුළු සිරස පිපි මල් ගානේ
විහග තුඩග කිචි බිචි ගානේ
පිසින සිඹින මඳ නල ගානේ
ආදරෙයි මං ආදරෙයි

අහස් ගැබේ....

පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
සිහිල ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං ආදරෙයි

අහස් ගැබේ....



ගායනය : චරිතා ප්‍රියදර්ශනී / Charitha Priyadarshani
Ahas Gabe Tharu Kata Gane / අහස් ගැබේ තරුකැට ගානේ


http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 


 
Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN