සඳ තාරකා හඬාවී
කඳු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
සිත පාවෙලා ගියාවේ
නටබුන් සොයා අනාතේ
අනුරාග මල් හිනාවන්
පෙර සේ මුවේ නොවේ
අඩ නීල රෑ වලාවේ
නෙතු පායලා උදාවේ
කවදාක දෝ විඳින්නේ
මතු ආ අමා සුවේ
පද රචනය - උපාලි ධනවලවිතාන
ගායනය - ප්රියා සූරියසේන
Post a Comment