MERCY EDIRISINGHE - MALA WATAKARA BAMBARA REANA

http://4.bp.blogspot.com/-opefgH71FJw/TwAWz69Gp5I/AAAAAAAAAiw/whq6dfl2AK4/s1600/fblink.gif 


http://2.bp.blogspot.com/-KcCcUiUJ-Dg/UbdNDsSdVHI/AAAAAAAAMck/v8GWUuHFD1k/s1600/TRACK+LIST+sm.png 



TRACK NAME FILE SIZE DURATION http://1.bp.blogspot.com/-iRI_YJbZP9E/UxZpSSMsw5I/AAAAAAAAH_M/br5gSK1Bt3I/s200/ic.png
01-MADE LAGINA THARAWAN 2.69MB 2:42 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
02-SUDU SARIYE 4.22MB 4:21 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
03-KUMAKATA PIPUNADA 3.50MB 3:35 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
04-SAARA SADISI PETHI 3.49MB 3:34 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
05-SAMANALA DADAYAMA 3.78MB 3:53 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
06-AALOKE NIMAWA 3.62MB 3:42 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
07-MAGE SWAMIGE MUHUNA 2.80MB 2:48 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
08-ASIRI GEE MADA 3.84MB 3:57 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
09-DEWULOWA PAAYANA 3.46MB 3:32 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
10-MAGE HONDA PUNCHI 4.12MB 4:15 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
11-SUDUNONE KOHENDO 4.17MB 4:18 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
12-HITHATA DUKA 3.72MB 3:49 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
13-MALA WATAKARA BAMBARA 3.66MB 3:45 http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s1600/File+MP3.png
COVER 150KB NONE http://3.bp.blogspot.com/-n3W0Dp3wPM0/UxYMCfjsHxI/AAAAAAAAH-8/jxN0wGz0ywo/s1600/JPEG.png


http://2.bp.blogspot.com/-tpZfkfxxchk/Ue3LWr7P3fI/AAAAAAAAG2k/2EGj8xEg1eY/s1600/SONGSINFO.png 

 [TITLE]............[ MERCY EDIRISINGHE
[FORMAT]:.......................[ MP3
 [FILE SIZE]:....................[ 47MB
    [LANGUAGE]:.....................[ Sinhala
    [QUALITY].......................[ 128kbps
     [Duration]......................[ 00.48.17

SPECIAL THANKS -FERNANDO AIYYATA

*THIS ALBUM HIGH QUALITY 320kbps,NORMAL QUALITY 128kbps ONLY BY SONGSTOPALBUM


සුප්‍රකට රංගවේදිනි මර්සි එදිරිසිංහ කළුරිය කරයි

වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනියේ අතිදක්‍ෂ රංගවේදිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය අද (17) උදෑසන 6.10 ට අභාවප්‍රාප්ත වූවාය. පසුගිය දින කිහිපයක් තිස්සේ ඇගේ රෝගී තත්ත්වය බරපතල වන්නට වූයෙන් මර්සි එදිරිසිංහ මහත්මිය ගම්පහ පිහිටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට ඇතුලත් කරණු ලැබුණි.ඉරිදා (16) උදේ ඇයගේ රෝගී තත්ත්වය තවත් නරක අතට හැරෙමින් හෘදයාබාධයක්ද වැළදුණ බව පවුලේ සමීප හිතවතකු වූ ජාතික රූපවාහිනී සංස්ථාවේ හඬ දෙකැවීම් අංශ ප්‍රධානි අතුල රන්සිරිලාල් මහතා පැවසු‍වේය.

 අභාවප්‍රාප්ත කලාකාරිනි මර්සි එදිරිසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (19) අඹේපුස්ස කතෝලික පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. සඳුදා (17) උදෑසන මර්සි එදිරිසිංහ මහත්මිය ගම්පහ පිහිටි පෞද්ගලික ආරෝග්‍යශාලාවක දී අභාවප්‍රාප්ත වනවිට ඇය 68 වැනි වියේ පසු වූවාය. දේහය මේ වනවිට කොළඹ ජයරත්න මල්ශාලාවවෙත රැගෙන ගොස් ඇති අතර එය සඳුදා (17) පස්වරුවේ ජාතික කලා භවන වෙත රැගෙන ඒමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති. මහජන ගෞරව සඳහා ඇගේ දේහය අඟහරුවාදා (18) දහවල් 12 දක්වා ජාතික කලාභවනේ තැන්පත් කරනු ලැබේ. අනතුරුව දේහය රැගත් අවමංගල්‍ය පෙ‍රහැර මර්සි එදිරිසිංහ මහත්මිය දිවි ගෙවූ අඹේපුස්සේ පිහිටි නිවස වෙත ‍රැගෙන යාමට නියමිතය. අනතුරුව බදාදා සවස අඹේපුස්ස රොමානු කතෝලික දේවස්ථානයේ දී ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු අඹේපුස්ස කතෝලික පොදු සුසාන භූමියේ දී මිහිදන් කෙරෙන බව පවුලේ ඥාතීහු වැඩිදුරටත් පැවසූහ. 

-Lakbima News- 

Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN