MATHAKAYAN - PRASAD DENATH

http://4.bp.blogspot.com/-opefgH71FJw/TwAWz69Gp5I/AAAAAAAAAiw/whq6dfl2AK4/s1600/fblink.gif 



http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

http://1.bp.blogspot.com/-RC7Etk72rZ8/Uolt4u1n-YI/AAAAAAAAHgI/FCLZ-eqHP90/s200/File+MP3.png  http://3.bp.blogspot.com/-m1d31zBab3U/UtS01oO09uI/AAAAAAAAHus/eUQJx4L-Yk8/s200/MOO.jpg 

කොස්ලන්දේ පස් යට සැඟවුණු තරුව
කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදුවූ දරුණු නායයාමෙන් පසුගියදා සිදුවූ නායයාමෙන් රූපවාහිනි ශිල්පියෙක් මෙන්ම නව පරපුරේ ගායකයෙක් ද වන ප‍්‍රසාද් දෙනෙත් ද මියගොස් තිබේ.
ඔහුගේ මව වන කි‍්‍රෂාන්ති ධම්මිකා මෙම වත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස රැකියාව කළ අතර එම වත්තේ නිල නිවසේ එම පවුල පදිංචිව  සිටියහ.
පවුලේ ලොකු පුතා වන ප‍්‍රසාද්ගේ වැඩිමහල් සොහොයුරා විවාහක එක් දරු පියෙක් වන අතර ඔහුද, බිරිද ද, ඔවුන්ගේ මාස 6ක් වයසැති සිගිති දියණියද සිටියේ මෙම නිවසේමය.
ප‍්‍රසාද් රූපවාහිනි කේෂත‍්‍රයට එක්වී රැුකියාව කළේ කොළඹ වුවත් එදින නිවාඩු ලබා නිවසට ගොස් තිබිණ. ඔහු එසේ නිවසට පැමිණ සිටියදි මෙම නාය යාම සිදුවු අතර එම සිද්ධියෙන් ඔහුගේ පියා හැරෙන්නට අනෙක් සියලු දෙනාම නායයාමට ගොදුරුව මියගොස් ඇත.
ප‍්‍රසාද්ගේ පිියා වන එස්. යෝගරාජා(49) ගේ ජීවිතය බේරි ඇත්තේ ඔහු රැකියාව සදහා අළුයම 4-00 ට නිවසින් පිටවගොස් සිටි බැවිනි. ඔහු පැල්වත්ත සීනි සමාගමේ රැකියාව කළේය.
Share this post :

Post a Comment

ADS BY ADS

ADS BY ADS

CLICK FIXPAY

MATHS SIR

DJ RIGHT SONG

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN