ඉකිගසා හඬන අතීතයක -Amarasiri Peiris

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsmjUSMJFp0fyaOnVI9ohBeYnb4nH3bQRTxeu30E_rip76qOenwoxkqv37Up8pRsUTGkK_zvzwV8RWyxfpu6m5kwG1S6DhxpE05o8gt9aMhCwNIqb1qc7ajxha3IrKA4uekKvjS2tJ0y1o/s1600/songstopalbum.jpg


ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන
... මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී තුන්‍යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...

Song - Ikigasa Hadana
Artist - Amarasiri Peiris
Music Composed by - Dharshana Dissanayake

http://chamaramind.webs.com/74.gif
Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN