පනා හැංගීම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsmjUSMJFp0fyaOnVI9ohBeYnb4nH3bQRTxeu30E_rip76qOenwoxkqv37Up8pRsUTGkK_zvzwV8RWyxfpu6m5kwG1S6DhxpE05o8gt9aMhCwNIqb1qc7ajxha3IrKA4uekKvjS2tJ0y1o/s1600/songstopalbum.jpg
පනා හැංගීම

දියන් නෑනෝ පනාවා

අපි නුදුටිමු පනාවා


ඉස පීරන පනාවා

අපි නුදුටිමු පනාවා


උකුණො වැටෙන පනාවා

අපි නුදුටිමු පනාවා


ලේඩි වැටෙන පනාවා

අපි නුදුටිමු පනාවා


දෙවුන්දරින් ගෙනාවා

අපි නුදුටිමු පනාවා


මෙතන තිබුණු පනාවා

මෙතන නැතේ පනාවා


අතන තිබුණු පනාවා

එතන නැතේ පනාවා


කොන්ඩෙ හැඩ බලාවා

දියන් නෑනෝ පනාවා


අපි නුදුටිමු පනාවා

දියන් නෑනෝ පනාවා


අනේ ම‍ෙග් පනාවා

අපි නුදුටිමු පනාවා
Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN