ගෙඩි සීයයක් -නන්දා මාලිනී

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsmjUSMJFp0fyaOnVI9ohBeYnb4nH3bQRTxeu30E_rip76qOenwoxkqv37Up8pRsUTGkK_zvzwV8RWyxfpu6m5kwG1S6DhxpE05o8gt9aMhCwNIqb1qc7ajxha3IrKA4uekKvjS2tJ0y1o/s1600/songstopalbum.jpg


ගෙඩි සීයයක්‌ බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි ...//
අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ළිදේ වතුරට නාඩන්න නංගියේ ..//

ගස්‌ සොලවා හමා ඇදෙන
... සුළග තවත් මුරන්ඩු වෙවි
හයියෙන්නම් හුස්‌ම ගන්න එපා නංගියේ
අප්පච්චි තුරු මුදුනේ හිදින වංගියේ

ගෙඩි සීයයක්‌ බිම හෙලුවත් ...

පියෙන් පියට ඉහලට යන හැටි
බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ
මමත් එහෙම කලා මගේ පුංචි සන්දියේ

ගෙඩි සීයයක්‌ බිම හෙලුවත් ...


Song Title :- Gedi Siyayak | ගෙඩි සීයයක්‌
Artist/s :- Nanda Malini | නන්දා මාලිනී

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjM-165_bqIxR8na-mCT07JSqQ3ubvuig1mMLiptqreyP3qRPz3Kz122G0gXiC16t9EhCP4NNGwpG-oYH3fpZkbxUghaM7xmVzc8EX0Y8H3M9GxfM6fS0zFD8hd-JgJKUy0MZH1cfHpgK_M/s1600/SONGSTOPALBUM+DOWNLOAD+BUTTON.png

DOWNLOAD SONG
http://www.ziddu.com/download/18743055/NANDAMALANI-GEDISIYAK.mp3.html
Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN