ඔබේ දෙතොල් පෙති ලිහී...
පිපුණු හසරැල් විලේ...
හඳ දිය ගලා යයී..
රැළි ලමින් සැලි සැලී...
මෙවන් සුව පෙර නොවිදී...
... තුන් සිතම සලිත වේ...
සසර සැරි සරණ තෙක් ඔබ මගේ.. ඔබ මගේ....
හිරු නිවී මුහුදු තෙර... රාත්රිය එළබිලා...
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා...
මට බලා ඉන්න බෑ....ඔබෙ නුවන් පෙනෙනවා....
සසර සැරි සරණ තෙක්... ඔබ මගේ.. ඔබ මගේ....
නා ගසක් දළු දමා... වසන්තය එළඹිලා...
මඳ පවන් රැල් වැදී... සැලෙන විට කැළඹිලා...
මට බලා ඉන්න බෑ...දෙතොල් ඔබෙ පෙනෙනවා...
සසර සැරි සරණ තෙක් ඔබ මගේ.. ඔබ මගේ....
යුග ගණන් පැමිණි මඟ...පැටලිලා වැරදිලා...
ඔබ මගෙන් වෙන්ව ගිය... ලකුණු ඇති මාවතේ..
මට බලා ඉන්න බෑ..පෙර ඇසුර හැඟෙනවා...
සසර සැරි සරණ තෙක්.. ඔබ මගේ.. ඔබ මගේ....
අහස් තල පොළෝ තල...ඔබට මට පොදු වෙලා....
හදවතින් එක් උනත්..ගතින් දෙදෙනෙකු වෙලා...
මට බලා ඉන්න බෑ...සියොලඟම තැවෙනවා..
සසර සැරි සරණ තෙක්... ඔබ මගේ.. ඔබ මගේ....
පිපුණු හසරැල් විලේ...
හඳ දිය ගලා යයී..
රැළි ලමින් සැලි සැලී...
මෙවන් සුව පෙර නොවිදී...
... තුන් සිතම සලිත වේ...
සසර සැරි සරණ තෙක් ඔබ මගේ.. ඔබ මගේ....
හිරු නිවී මුහුදු තෙර... රාත්රිය එළබිලා...
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා...
මට බලා ඉන්න බෑ....ඔබෙ නුවන් පෙනෙනවා....
සසර සැරි සරණ තෙක්... ඔබ මගේ.. ඔබ මගේ....
නා ගසක් දළු දමා... වසන්තය එළඹිලා...
මඳ පවන් රැල් වැදී... සැලෙන විට කැළඹිලා...
මට බලා ඉන්න බෑ...දෙතොල් ඔබෙ පෙනෙනවා...
සසර සැරි සරණ තෙක් ඔබ මගේ.. ඔබ මගේ....
යුග ගණන් පැමිණි මඟ...පැටලිලා වැරදිලා...
ඔබ මගෙන් වෙන්ව ගිය... ලකුණු ඇති මාවතේ..
මට බලා ඉන්න බෑ..පෙර ඇසුර හැඟෙනවා...
සසර සැරි සරණ තෙක්.. ඔබ මගේ.. ඔබ මගේ....
අහස් තල පොළෝ තල...ඔබට මට පොදු වෙලා....
හදවතින් එක් උනත්..ගතින් දෙදෙනෙකු වෙලා...
මට බලා ඉන්න බෑ...සියොලඟම තැවෙනවා..
සසර සැරි සරණ තෙක්... ඔබ මගේ.. ඔබ මගේ....
Artist : Victor Rathnayake









Post a Comment