සංසාර පුරුද්දද මේ...

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s1600/coehkda.png 
සංසාර පුරුද්දද මේ...
මේ හමුවීමේ අරුමේ...
හිමි නොවනා බව දැනුනත්, වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේ, මියුරු රහසකි ආදරේ...//
හිමි නොවනා බව දැනුනත්, වෙන්වීමක් නොමැති...
...
තුන් හිතකින්වත් නොසිතූ, එක බැල්මෙන් පැතුම් පැතූ...
දෛවය පෙන්වූ පරිදි, හමුවීම අහම්බයකි...
හිමි නොවනා බව දැනුනත්, වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේ, මියුරු රහසකි ආදරේ...//

Song : Sansara Puruddada Me
Vocals : Amal Perera, Prabodha Kariyakarawana
Music BY: Dinesh Subasinghe Don

http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN