මන්දිර සදළුතලේ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s1600/coehkda.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif 

මන්දිර සදළුතලේ.. සීගිරි ආලකමන්දාවේ...
ඔබ එනතුරු තනියහනට වී මම බලා හිදින්නද...
මගේ කුමරෝ... මගේ කුමරෝ...
...

විජ්ජුලතා.. මේඝලතා.. නාරිලතා රූ අතරේ..//
ඔබ ගෙවනා මුලු රැයක් පුරා මා.. සෝ ලතැවුල් අතරේ...

නෙතග බැලුම්... අනග රැගුම්...
පාන සිනා නෑ දුටුවේ..//
මා විදිනා දුක කොහොම ලියන්නද.. සීගිරි කැටපත් පවුරේ..

මන්දිර සදළුතලේ.. සීගිරි ආලකමන්දාවේ...
ඔබ එනතුරු තනියහනට වී මම බලා හිදින්නද...
මගේ කුමරෝ... මගේ කුමරෝ...

 
Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN