මං ආසයි හිනාවෙන්න.............

http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/564123_431496630247551_1061869475_n.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif 
 මං ආසයි හිනාවෙන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක් අරන් එන්න

මං ආසයි යාළු වෙන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
ලෙන්ගතු කම අරන් එන්න

මං ආසයි නුඹත් එක්ක
ස්නේහයේ සුව විදින්න
අද ඇවිදින් නුඹ යනවිට
තුටු කඳුලක් තබා යන්න 

http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN