මගෙ දෑසෙ කඳුළු තව දෑසක...........

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s1600/coehkda.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif 



මගෙ දෑසෙ කඳුළු තව දෑසක
සතුටු කඳුළු වෙයි
අද ඇත ඇය මට හිමි නැති

මගුල් පෝරුවේ

මට ඇය දුන් වේදනා
ඇගෙ දෑසින් තේරුණා
මිලින කළේ ඇයි මැණිකේ
පරම චේතනා

නොඉඳුල් පෙම මා පැතූ
ඔබ කළ හැටි අන් සතූ
මට දුන් දුක නොදෙනු මැනවි
ඔහුට මින් මතූ

Lyrics : Sarath Chandrasiri
Music : Ranjith Perera  

http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN