ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතාක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්
ගුලි වෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ
දරාගන්න බැ මේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන් වත්
රැකගන්න බැරි උනේ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හොරෙන්
මේ පාළු දුක් සිහිනේ අතරමං වෙලා බොහෝ සේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
ඉවසයිද මන්දා මා ......
වෙන්වීලා ආ දා වෙනතාක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්
ගුලි වෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ
දරාගන්න බැ මේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන් වත්
රැකගන්න බැරි උනේ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හොරෙන්
මේ පාළු දුක් සිහිනේ අතරමං වෙලා බොහෝ සේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
ඉවසයිද මන්දා මා ......
Title :- Iwasaida Manda
Singer :- Athula & Samitha
Lyrics :- Dilan Gamage
Music :- Udara Samaraweera
Singer :- Athula & Samitha
Lyrics :- Dilan Gamage
Music :- Udara Samaraweera










Post a Comment