දකින දසුනේ..............

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s1600/coehkda.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif 

ගැ - ලාලා ලාලා ල ලා . . .
පි - දකින දසුනේ දෙනෙත ඇඳුණේ
සොඳුරු ඔබ රුව වේ
පවනෙ ඇසුණේ සවනෙ රැඳුනේ
ඔබගෙ කට හඬ වේ

පි - මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතක සිතුමේ පතන පැතුමේ
ඔබයි හිනැහෙන්නේ

ගැ - ලලලාලා . . . ලාලා . . .
පි - දෙපස ගංගා දෙකක එක් වී
එකතැනට ආවේ
එකට ඒ ගං ජලය මුසු වී
සයුර තුළ පාවේ . . .

පි - අඳුරු ගල් මුල් ඉවුරු මායිම්
පළිගු අසුවෙනවා
සෙනෙහෙ ජය මල් තිරය ඇත රන්
විජය දජ ලෙළවා


පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය – ගලගෙදර එම්. එම්. හක්
ගායනය – එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක
අධ්‍යක්ෂණය – ජෝ දේව් ආනන්ද්


 
Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN