එකම මගක පියවර -පුන්සිරි සොයිසා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s400/coehkda.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif 

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
සෙනෙහෙ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි..

වැලේ පිපුන මල නොවේ වැලට බර
බිගුන් සරාවී බැලුම් හලාවී
හිතේ රැදුන පෙම නොමදෙන් රටකට
මගේ ලොවින් පිට නොයන් පලා

එකම මගක පියවර මැන යන්නයි

මගේ ලොවට සද ඔබේ සිගිති මුව
අගින් එබේවී හැගුම් මවා
ඔබේ පිනට මගේ මතු ගෙපිල ලග
කුසුම් පිපේවා පවන් සලා

එකම මගක පියවර මැන යන්නයි....

ගායනය: පුන්සිරි සොයිසා
Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN