තුරු මුදුනක රොනින් සැලී.............

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtKzkqxEIODpSEkaA0g9v96h9pjKYEUzhS0rE0Ob55i4l033GEGf4MxDjtc7ednYSCnDuiFYj_8-Dz4CLsf26BQdNQ9vSgX7x2elEU2r_VRCCTG4SKs6hyphenhyphen3KAGYU0dO9DdMr8ME-qjld-f/s400/coehkda.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyBx3qvVwKq4afEMm8k4c2GnmNqq_Mi_dBrM3Aa2hv3KAR4zjfkYVpgdBAITawaoxazbAkBek8u9swn3Uaw7ld9g5ZyVbMoSHFGViQ-uG6hu3PD1-RApaA1gJVBffKY-0R8okn9n9O1zj4/s1600/fblink.gif

තුරු මුදුනක රොනින් සැලී
මල්සර මධු සඳත් අරන්
ගිරි සිරසක බලා හිඳින්නම්...
ඔබ එනව ද ආදරේ අරන්...

නිල් දිය මත නිලට පිපී
නිසල විලක සිසිල අරන්
අලුත් හෙටක හමුවෙන්නම්...
හිත පුරාම ආදරේ අරන්...

හැඟුම් නැගේ රැහැන් මිදේ
දැහැන් බිඳේ...මේ රාත්‍රියෙ සෝ තැවුල් දැනේ...
පැතුම් පිපී නුවන් විලේ
සිතුම් සැලේ...
මේ රාත්‍රියෙ නුරා හැඟුම් පිරේ...

මෙවන් රැයේ පහන් නිවේ
සඳත් හෙමි හෙමින් සැඟවේ...සීතලේම උණුහුමක් දැනේ...
ළවන්තලේ සැලී සැලේ
ඇසත් හෙමි හෙමින් පියැවේ...
සරා හැඟුම් නැගේ මෙවන් රැයේ...

Share this post :

Post a Comment

SONGSTOPALBUM ADS

2015 O/L SCIENCE

2015 O/L SCIENCE

WE ARE SRI LANKA

WE ARE SRI LANKA

POPULAR POST

MUSIC LISTEN